Saturday, April 13, 2013

ආයුබෝවන්ඩ.......!
 කාලෙකට පස්සෙ, ඉතින මේ අවුරුදු කාලෙනෙ.., හැමෝම තම තමන්ට පුලු පුලුවන් විදිහට අලුත් වෙනව... ඒක ඉතින් ලෝක සොබාවෙ නොවැ... ආහ්... අමතක වුනා... 
         අපේ බ්ලොග් ට එන නොඑන ලෝකවාසී හැම දෙනාටම සුභ ම සුභ අලුත් අවුරුද්දක වේවා.....!!!! )